2024 ලොක ළමා දිනය පවත්වන ලදි
පාසලේ ප්‍රධාන ශාලාවේදී දරුවන් සමග සුන්දර ව ගත කරන ලදි.සොදුරු ගීත රසවින්දනයක් පාසලේ සිංහල විශය භාර ගුරුතුමිය හා සංගීත අන්ශය භාර ගුරුතුමා සහ ගුරුතුමිය එක්ව ඉදිරිපත් කරන ලදි.
පසුව දරුවන් උදෙසා විනෝදාත්මක ක්‍රීඩා කිහිපයක් පවත්ව ගුරුවරුව්න් විසින් අශාවෙන් දරුවන් වෙනුවෙන් ඩිවා ආහාර වෙලක් ලබදෙන ලදි







