මහසෙන් මහා විද්‍යාලය

වත්තේගම

Term Test - 2024

student fair

page-header-1900x320.jpeg
Photo from hansikashyamali 10.jpg
Slide

 

පාසල ආරම්භ වූ දිනය 1911 නොවෙම්බෙර් 16
පාසල රජයට පවරා ගත් දිනය 1911 නොවෙම්බෙර් 16
පාසල් වර්ගය 1C
පාසල් අංකය 12353
සංගණන අංකය 03131
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය හෙක්ටයාර  0.1252  
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මහනුවර
කලාපය වත්තේගම  
කොට්ඨාසය පාතදුම්බර 
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පාතදුම්බර 
ග්‍රාම සේවක වසම මෙගොඩගම  
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 106
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 13
2024 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 300
2024 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 26
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්