වත්තේගම
දෙවන වාර විභාගය ,6-9 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 16 වනදා සහ 10-11 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 15 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත
6-9 ශ්‍රේණි සිසුන්ගේ පොලක් පැවැත්වෙන බව දන්වා ඇත .බොහෝ ඩුරට ඔස්තෝම්බර් මස 26 වනදා එය සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වේ.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද නිල් රතු සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.