6 සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි
සාමාන්‍ය සමත් සිසුන් බොහෝ දෙනෙක් නගරයේ පාසල් කරා සංක්‍රමණය වන අතර ඉතිරි සිසුන් කලා අන්ශයෙන් ඉගෙනුම ලබයි.
උසස්පෙල විශයන් පහත පරිදි වේ,
- සිංහල
- බෞද්ධ ශිෂ්ඨාචාරය
- භූගෝල
ඉදිරියේදී නව විශයන් ඇතුලත් කිරිමට බලපොරොත්තු වේ.







