වත්තේගම
දෙවන වාර විභාගය ,6-9 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 16 වනදා සහ 10-11 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 15 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත
6-9 ශ්‍රේණි සිසුන්ගේ පොලක් පැවැත්වෙන බව දන්වා ඇත .බොහෝ ඩුරට ඔස්තෝම්බර් මස 26 වනදා එය සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වේ.
2025 වර්ෂයට අදාල ශිෂ්‍ය පාර්ලිමේන්තු කැදවනු ලබයි
2024 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවන ලදී.
2024 ලොක ළමා දිනය පවත්වන ලදි