මහවැලි දියරැලි සිප එන පවනේ
දුම්බර සොඳුරු බිමේ
සැමදා වොරැඳේ දළඳා සෙවනේ
මහසෙන් විදුහල් මෑණියණේ
දුම්බර ගිරිකුළු තෝතැනි අතරේ
හෙළ ජය ගීයයි පෙළකල ගැයුවේ
ඒ අභිමානය යලි මෙහි නංවා
සැරදේ විදුහල් මෑණියණේ
මහවැලි දියරැලි ...
ආලෝකය දි නැණ මිනි පහනේ
හදමල සරසා යහගු
ආලෝකය දි නැණ මිනි පහනේ
හදමල සරසා යහගුණ සුවඳේ
ජයටැඹ වේවා අප යන ගමනේ
පෙම්බර විදුහල් මෑණියණේ
මහවැලි දියරැලි...
පියුමක පෙති සේ එකමුතු වන්නෙමු
ගුරු සිත සනසා උගනිමු උගනිමු
ඔබ පා සෙවනේ සුවඳැති මල් වී
නමදිමු නමදිමු මෑණියණේ////







