වත්තේගම
දෙවන වාර විභාගය ,6-9 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 16 වනදා සහ 10-11 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 15 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත
6-9 ශ්‍රේණි සිසුන්ගේ පොලක් පැවැත්වෙන බව දන්වා ඇත .බොහෝ ඩුරට ඔස්තෝම්බර් මස 26 වනදා එය සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වේ.
පාසලේ 2024 නිවාසාන්තර මලල ක්‍රීඩා උත්සවය ඉතා උත්කර්ශවත් ලෙස සහෝදර පාසල් සමඟ පවත්වන ලදි.