වත්තේගම
දෙවන වාර විභාගය ,6-9 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 16 වනදා සහ 10-11 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 15 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත
6-9 ශ්‍රේණි සිසුන්ගේ පොලක් පැවැත්වෙන බව දන්වා ඇත .බොහෝ ඩුරට ඔස්තෝම්බර් මස 26 වනදා එය සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වේ.
මහසෙන් වෙසක් -2024පාසලේ වෙසක් දින වැඩසටහන සියළුම අංගයන් සමග සිදුවිය.සිල්,කවි බන,දාන,දන්සල් අදාළ විය .