වත්තේගම
දෙවන වාර විභාගය ,6-9 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 16 වනදා සහ 10-11 ශ්‍රේණි සඳහා ඔස්තෝම්බර් මස 15 වනදා ආරම්භ කිරීමට සැලසුම් කර ඇත
6-9 ශ්‍රේණි සිසුන්ගේ පොලක් පැවැත්වෙන බව දන්වා ඇත .බොහෝ ඩුරට ඔස්තෝම්බර් මස 26 වනදා එය සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වේ.
මහසෙන් විද්‍යයාලයේ සෞන්දර්ය අංශයේ සංගීත නැටුම් දෙයන්ශයේන්ම සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ඇත.
නොකඩවා දිගින් දිගටම සන්ගීත අංශයේ පළාත් සමස්ත ලංකා ජයග්‍රහන ලබ ගන්නා ලදි. මෙ සඳහා සන්ගේත අන්ශය මෙන්ම පාසලෙම සහයෝගය මෙ සද්හ ලැබුණි.